බයිබලයේ සදහන් මැවුම්කරණය 100% බොරු…

1001875largeකිංස්ලි වර්ණකුලසුරිය නම් මා කතෝලික පියතුමෙක් වන අතර දෙවියන්වහන්සේගේ

 ඓතිහාසික පචයෙන්මිනිසුන් ගලවාගැනීම උදෙසා සත්‍ය ලොවට හෙලිකිරීමට කටයුතු කරමි.

BIBLE FAIL †

බයිබලයේ සදහන් උත්පත්ති 2 කොටස කියවන ඕනම පුද්ගලයෙකුට කතෝලික දහම යනු කිසිදු වැදගැම්මකට නැති විද්‍යානුකූල නොවු මිත්‍යාදහමක් බව තේරෙනු ඇත.මා මුලින්ම ඒ ඓතිහාසික පචය ආදම් සහ ඒවා ගැන සදහන් වන උත්පත්ති 2 කොටස පහත සදහන් කරන්නෙමි.
___________________________________________________

උත්පත්ති 2
1 මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය.
2 දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක.
3 දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.
4 ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් (ස්වර්ගත්) සෑදු දවසෙහි, ඒවා මවන ලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප‍්‍රවෘත්තිය මේය.
5 ඒතාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගා කරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය.
6 එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය.
7 ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දුවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන *(සත්වයෙක්) ප‍්‍රාණයක් විය.
8 ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදු මනුෂ්‍යයා එහි සිටෙවුසේක.
9 දැකීමට ප‍්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක.
10 උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.
11 පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය;
12 ඒ දේශයේ රත්රන් හොඳය. බෙදෝලාද, වෛදූර්යයද එහි ඇත්තේය.
13 දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කූෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය.
14 තුන්වෙනි ගංගාවේ නම +(ටීග්‍රිස්) හිද්දෙකෙල්ය; අෂුර් දේශය *(නැගෙනහිරින්) ඉස්සරහින් ගලායන්නේ ඒකය.
15 සතරවෙනි ගංගාව ප‍්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවුසේක. 16 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;
17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
18 ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත; ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමියි කීසේක.
19 ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවුසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.
20 මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් *(ආදම්ට) මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය.
21 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවුසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවුසේක.
22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත‍්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවුසේක.
23 එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූ යයි කියනුලබන්නී යයි කීය.
24 එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
25 තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.

____________________________________________________

මේ වෙනවිටත් කෝටි සංක්‍යාත හිස්ගෙඩි තුල ඓතිහාසික පචය ක්‍රියාත්මකවෙමින් පවතී.කතෝලික ක්‍රිස්තියානී දේවගැතිවරුන්ගේ පැවැත්ම උදේසා මේ පචය තව ශතවර්ශ ගනනාවක් මිනිසුන් අතර ජීවමාන කරවීමට අප පියතුමන්ට උපදෙස් ලැබී ඇත.

කිසිදු ආකාරයකින් විය නොහැකි මතයක් ජනතාව අතරට යවා ඒතුලින් අප පුජකවරුන්ගේ සුඛවිහරණ විදීමට යොදාගැනීම මා තරයේ ප්‍රතික්ශේප කරමි.උගත් ජනතාවද කතෝලික ක්‍රිස්තියානී දහම ප්‍රතීක්ශේප කරමින් සිටී.තවමත් දේව මැවුම්කරනයහි ඇලී ගැලී සිටින සුලුතරයක් වු කතෝලිකයින් අන්‍යාගම්වලට අපහාස කරමින් සිටී.

BIBLE FAIL †

බයිබලය වනාහි හුදු මායාවකි.කොටින්ම කියතොත් පට්ට බේගලයකි.නුගතා තවමත් එහි සදහන් දැ හිස්මුදුනින් පිලි ගනී.තර්ක කරති.කතොලික දහමේ හෙලුව දැතින් වසා සිටින ඔව්හු සාදාරන විවාදවලට නොයති….
උගත්හු මේ පුහු දහම ඉවතලා සත්‍ය තේරුම් ගනිති.

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !

මා,
කිංස්ලි වර්ණකුලසුරිය පියතුමා.
එක්සත් ජනපදයේ සිට.

 

සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

“තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“

“මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“

(කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)

           ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි..

 untitled(5)            ලෝකයෙහි විශාලතම අර්ධද්වීපය වන අරාබි රට ඉතිහාස යුගයේ ආරම්භය තෙක් විද්වත් ජනයා විසින් හඳුනාගත් පෙදෙසක් හෝ රටක් නොවී ය. මෑතකදී ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ දේශගවේෂකාදීන් විසින් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයක් මේ අර්ධද්වීප‍යෙහි පැවති බවට සාක්ෂීන් සොයා දැනගන්නා තුරු අරාබි දේශය ඉපැරණි ලෝකයේ ජනාවාස නොපැවති පියසක් ලෙස පිළිගැනීමට ලක්ව පැවතියේ ය. මෙසේ සොයාගත් ප්‍රාග් ඉස්ලාමීය ශිෂ්ටාචාරයකට අයත් අරාබි රාජ්‍යයන් බටහිර ආසියාවේ වෙනත් මධ්‍යධරණී පෙදෙස්වලින් මතුවූ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයන් සේම ඉතා වැදගත් කරුණු එලි පෙහෙළි කොට දක්වන පෙදෙස් බවට ඉතිහාසඥයෝත් පුරාවිද්‍යාඥයෝත් පෙන්වා දුන්හ. ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත් සාධක අනුසාරයෙන් මේ ඉපැරණි අරාබි ශිෂ්ටාචාරයන්ගේ යට ගියාව තව තවත් සොයා එළිදරවු කිරීමට මේ ප්‍රවීණයෝ සමත් වූහ.

            අප විසින් මෑතදී පැරණිතම බෞද්ධ සාහිත්‍යය ට අයත් ග්‍රන්ථයන් අළලමින් කරන ලද පර්යේෂණයන් අනුසාරයෙන් මේ බටහිර ආසියාකරයේ තිබූ ඉරණි මානව ශිෂ්ටාචාරයන් අතුරෙන් බෞද්ධ ශිෂ්ටාචාරය ට හිමිකම් කියන කරුණු රැසක් හෙළිදරවු කරගැනීමට හැකිව ඇත. එනම් මැදපෙරදිග පැරණිම අරාබි රාජ්‍යයන් ගේ බිහිවීම බුදුදහමේ ආභාසයෙන් සිදුවූ බවට පිළිගතහැකි සාක්ෂීන් හෙළිදරවු කරගැනීමට ලැබීමයි. බෞද්ධ සාහිත්‍ය යෙහි එන පැරණිතම බෞද්ධ ග්‍රන්ථයන් හි සඳහන් වන සාධක අපගේ මේ නවතම සොයාගැනීමට පාදක වූ බව සඳහන් කළ යුතුවේ. Continue reading

ඉස්ලාමය හා නිරුවත , මුහම්මද් ජන ඝාතක‍යෙකි.

යාත්රිබ් අවටබානු කුවිනුවාබානු නදිර් හා බානු කුරාසියා නමැති යු‍දෙව් ජනපද තුනක් විය. ඔවුන් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැතැයි තේරුම් ගත් මුහම්මද් ඔවුන්ට විරුද්ධව කටයුතු කලේය. බානු කුවිනුවා හා බානු නදිර් යන ජනපදිකයින් ඔහු පිටුවහල් කළේ  ඔවුන් සතු දේපල හා ධනය උදුරා ගැනී‍‍මෙන් පසුවයි. බානු කුරාසියා ජනපදිකයින් ඔහු සමූල ඝාතනය කළේය.

 
බානු කුරාසියා ජනයා සමූල ඝාතනය කිරීම:
 
මුහම්මද් ගේ පලිගැනීමට ලක්වූ  යාත්රිබ් හි අවසාන යු‍දෙව් ජන කණ්ඩායම වූයේ බානු කුරාසියා විය. අගල් යුද්ධය අවසන් වූ වහාමමුහම්මද් විසින් තම‍ වෙ‍ළෙද ගැල් නිතර මංකොල්ල කෑම ඉවසිය නොහැකිවමුහම්මද්ට දඩුවම් කරනු වස් මක්කා නගරවාසීන්මදීනා නගරය අසලට රැස්වූහ. පර්සියානු අනුගාමික‍යෙකුගේ උප‍දෙස් ඇසූ මුහම්මද්අගල් කපා මක්කා වාසින්ගේ ඉදිරි ගමන වැලැක්වූයේය. මුහම්මද් බානු කුරාසියා ජනපදයට පහර දිය යුතුයැයි සිතීය. මුහම්මද් ප්‍රකාශ කර සිටියේගේබ්රියල් නමැති දේවදූතයා පැමිණ “ ඔබගේ කඩුව කොපු‍වෙන් මුදා ඉදිරියට ගොස් කුමන්ත්‍රණකාරී බානු කුරාසියා ජනපදයට ගොස් ඔවුන් හා සටන් වදින්න” යැයි කියූ බව. ඔහු තවත් පිරිවර දේවදූතයින් සමූහක් කැටිව පලමුව ගොස් එම ජනපදිකයින්ගේ බලකොටු ‍දෙදරවා ඔවුන් බිය ගන්වන බවද ගේබ්රියල් සඳහන් ක‍ළේයැයි අල්-මුබාරක්පූරි ලියයි.  අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේමුහම්මද් වහාම යාඥාවට අඩගසන්නා කැඳවා බානු කුරාසියාවට විරුද්ධව යුද වැදීම ප්‍රකාශයට පත්කරන ලෙස අණ කළේය.”
ඉස්ලාමය ගැන අධ්‍යයනය කිරී‍මේදීවැදගත් කරුණක් වශ‍යෙන් අවධාරණය කල යුතු වන්නේයාඥාවට කැඳවීමත් යුද්ධයට කැඳවීමත් එකකි. මුස්ලිම් ත්‍රස්ත කටයුතු සියල්ල ආරම්භ වන්නේපල්ලියේදී යාඥාවකින් පසුවයි. ඒවා රමදාන් (උපවාස) මාස‍යේ හා සිකුරාදා දිනවල දරුනු ස්වරූපයක් ගනි. 1981 දී,මුහම්මද්ගේ උපන්දිනය සමරමින්අයොතොල්ලා කු‍මෙයිනි පැවසුවේ:
 
“‍මෙහ්රබ් (පල්ලිය) යනු‍වෙන් අදහස් වන්නේ යුද ස්ථානයකිසටන් ස්ථානයකි. ‍මෙහ්රබ් වලින් පටන් ගෙන යුද්ධය ඉදිරියට ඇදී යා යුතුය,ඉස්ලාමයේ සියලුම යුද්ධ පල්ලි‍යෙන් පටන් ගැනුනු ‍ලෙසම. මුහම්මද් මිනිසුන් මැරීමට කඩුවක් තබාගත්තේය. අපගේ සියලුම ඉමාම්වරු ඉතා හොඳ සටන් කරුවන් වූහ. ඔවුන් සියල්ලෝම සොල්දාදුවෝ වූහ. ඔවුන් කඩු හරබය හැකිවූවා ‍මෙන්ම භාවිතයේද ‍යෙදූහ. ඔවුන් මිනී මැරූහ. මුහම්මද් මිනිසුන්ගේ අත් කපා‍බෙලි කපා හා ගල් ගසා මැරූ සේ  අපට අත් කපන‍බෙලි කපන හා ගල් ගසා මරන කලීෆා වර‍යෙකුගේ අවශ්‍යතාවය පවති.”
මුස්ලිම්වරු,  මක්කා නගරවාසින් (කුරයිෂිවරු) සමඟ බානු කුරාසියාවරු කුමන්ත්‍රණ කළ බවඔවුන්ට චෝදනා කරති. ඉතිහාසඥයන් ‍මෙම චෝදනාව බැහැර කරන අතරඔවුන් දක්වන්නේ මක්කා වාසින් පසුබැස ගියේ බානු කුරාසිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබුනු නිසා‍වෙනි.
මුහම්මද් යටතේතුන් දාහක පාබල,අන්සාරි (උදව්කරුවන්) අශ්වාරෝහක ‍සෙබලු 30 ක් හා මුජහිරින් යන සේනාවෝ වූහ.
 
මුහම්මද් තම අභිමතය ප්‍රකාශ කළ විට,ඔහුගේ මස්සිනා හා ප්‍රබල පක්ෂපාති‍යෙකු වූ අලි දිව්රා ප්‍රකාශ කලේඔවුන්ගේ බලකොටුව බිද වැටීම හෝ තමාගේ මරණය සිදුවන ‍තෙක් තමා නොනවතින බවයි. බානු කුරාසියා වට කර දින 25 ක් ගත විය. අවසාන‍යේ ඔවුන් කොන්දේසි විරහිතවම යටත් වූහ. ගැහැනුන් හා ළමුන් ‍වෙන්කර තනිකර තබන ලදුවපිරිමින්ගේ අත් විලංගු ලූහ. ‍මෙ අවස්ථාවේදී,බානු කුරාසියාවරුන්ට හිතවත් අව්ස් ගෝත්‍රිකයන් මැදිහත් වීඔවුන්ට අනුකම්පා‍වෙන් කටයුතු කරන ‍ලෙස ඉල්ලා සිටියහ. ඊයකින් තුවාල ලබා සිටි අධමයකු වන සආඩ් බින් මුආද්ට මේ යුදව්වන් ගැන තීරණයක් දීමට මුහම්මද් බාර කළේය. සආඩ් කලින් බානු කුරාසියා වරුන්ට හිතවත් අයෙක් වූයේය. නමුත් ඔහු ඉස්ලාමය වැලඳ ගැනී‍මෙන් පසු එම තත්වය ‍වෙනස් විය. අගල් යුද්ධයේදී මක්කාවර‍යෙකු විසින් විසිකළ ඊයකින් තුවාල ලබා සිටි ඔහු එයට බානු කුරාසියා වරන්ට චෝදනා නැගීය. මුහම්මද් මේ තත්වය දැන සිටියේය. ඔහු මුහම්මද් ගේ පෞද්ගලික ආරක්ෂකයා වූ අතරපල්ලියේ නිදා ගත්තේය.
 
සආඩ් දුන් තීන්දුව වූයේ, “ සියලුම පිරිමින් මරා දමා ගැහැනුන් හා ළමයි වහල් භාවයට පත් කර ඔවුන් ගේ ධනය හා වස්තුන් මුස්ලිම් සොල්දාදුවන් අතර ‍බෙදා දිය යුතුයි.
 
මුහම්මද් මේ තීරණය ගැන ඉතා සතුටට පත්ව, “ අල්ලා ‍දෙවියන් ගේ අණ අනුව සආඩ් ගේ විනිශ්චය විය” යි කීය. මුහම්මද් බොහෝ විට තමාගේ සිතැඟි සඟවා ඒවා අල්ලා ‍දෙවියන් දුන් අණ ‍ලෙස කීවද‍මෙවර ඔහුගේ සිතැඟි සආඩ් ගේ වචන වලින් ප්‍රකාශ කැරවීය.
 
අල්-මුබාරක්පූරි තවදුරටත් සඳහන් කරන්නේ, “ ඇත්ත වශ‍යෙන්මඉස්ලාම් ආගමට විරුද්ධව යු‍දෙව්වන් කළ කුමන්ත්‍රණ හා පාවාදීම් ‍වෙනුවෙන් මේ තදබල දඩුවම් සාධාරණ වන්නේය. ඔවුන් සතුව පැවතිආයුධ ගබඩා 300 ක්,කඩු 1500 ක්හෙල්ල 2000 ක් හා පලිහ 500 ක් වූ විශාල ආයුධ තොගය මුස්ලිම් වරු අතට පත් විය.
අල්-මුබාරක්පූරි සඳහන් කිරීමට අමතක කරන කරුනක් වන්නේඅගල් කැන මක්කාවරුන් ගේ ප්‍රහාරයෙන් ආරාක්ෂා වීම සඳහා ‍මෙම ආයුධ සියල්ල පමණක් නොව උදලුපික්ස් ආදියද බානු කුරාසියා වරුන් මුස්ලිම්වරුන්ට දුන් බවයි. තමන්ට උදව් කළ අයට මුස්ලිම් වරු කිසිදා ස්තූතිවන්ත නො‍‍වෙති. ඔවුන් උදව් ලබා‍ගෙනඔබ තවදුරටත් අවශ්‍ය නොවේ නම් පිටුපසින්අනින්නෝය.
මේ ජන ඝාතනය සාධාරණීය කිරීමටමුස්ලිම් ඉතිහාසඥයන් ඔවුන් ගේ පදනම් විරහිත චෝදනා නැගීමට නිතර උත්සුක ‍වෙති. ඔවුන්බානු කුරාසියා වරුන් කලහාකාරිබොරු වදන් පතුරුවනපාවා‍දෙන හා කුමන්ත්‍රණ කරුවන් යැයි චෝදනා කරති.  නමුත් ‍මෙ තරම් දරුණු දඩුවමකට ලක් කිරීමට හා ඔවුන් පූරණ වශයෙන් අතුගා දැමීමට අවශ්‍ය සිද්ධීන් කිසිවක් නො පවති. මදීනා නගර‍යේ අගල් කපා, 600 සිට 900 දක්වා ප්‍රමාණයක ‍‍බෙලි කපා මරා වල දමන ලදී.
(දැනුදු මුන්ගේ වෙනසක් නොමැත එදා නබි අනුගමනය කල ඒ ජඩ ක්‍රියාදාමය අදත් මුන් අනුගමනය කරමින් සිටි )
 
මුහම්මද් කයිබර් ජනපදයට පහර දුන් විටඔහුගේ පංගුව ‍ලෙස ගත් විවාක තරුණ කාන්තාව වූ ෂාෆියාගේ පියාහුයයි ඉබන් අක්තාබ්සිරකරු‍වෙක් වී ,ඔහු මුහම්මද් අභියසට පමුණුවන ලද්දේ අත් පිටුපසට කර බැදයි. ‍මේ දරුණු මිනිසාට වහ‍ලෙකු ලෙස යටත් වීම නිර්භය ලෙස ප්‍රතික්ෂේප කළ මොහු මරණයයටත්වීමට වඩා හොඳයැයි පැතුවේය. එතැනම ඔහු දණ ගස්වා ‍ගෙල සිඳුවන ලදි.
 
තරුණ ලමයින් ‍ගෙන් ක‍වුරුන් ඝාතනයට ලක් කල යුතුදැයි තීරණය කිරීමටඔවුන් පරික්ෂාවට ලක් කරන ලදි. ලිඟු ‍පෙ‍ද‍සේ ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ල (සාමාන්‍යයෙන් අවුරුදු 14ට වැඩි) වැඩිහිටි අය සමඟ බෙලි කපා මරා දමන ලදහ. අටිය්යා අල්-කුරියාස් නමැත් යුදෙව් තරුණයා ‍‍මෙයින් ගැලවී පසුව සිද්ධිය ‍මෙ‍සේ විස්තර කලේය. “ බානු කුරාසියා සිරකරුවන් අතර මමද විනිමි. ඔවුන් (මුස්ලිම්වරු) අපව පරික්ෂාවට ලක් කළහ. ලිඟු ‍පෙ‍දෙ‍සේ  ‍කෙස් වර්ධනය පටන් ගැනුනු සියල්ලන් මරා දමන ලදි. මගේ ලිඟු ‍පෙ‍දෙ‍සේ  ‍කෙස් වර්ධනය පටන් ‍‍ගෙන නොතිබුනි.
මුහම්මද් විසින් මරා හා පිටුවහල් කිරීමට ලක්වූ යු‍දෙව් ජනපද අතරබානු කුවින්කුආබානු නදිර්බානු කුරාසියාබානු මුස්තලික්බානු ජවුන් හා කයිබර් හි යුදෙව්වන් වූහ. මුහම්මද්ගේ අවසන් (මරණය) අවස්ථාවේදීමුලු අරාබිකර‍යෙන් විස්වාශ නොකරන්නවුන් අතුගා දමන ‍ලෙස අනුගාමිකයින්ට ඔහු උප‍දෙස් දුන්නේය. ‍පසුව දෙවන කලීෆා වූ උමර් විසින් මේ අණ ක්‍රියාවට නංවන ලදි. උමර් විසින් යු‍දෙව්ක්‍රිස්තියානි හා අදේවවාදි අරාබින් අතුගා දැමු‍වේඔවුන්ට ඉස්ලාමය වැලැඳ ගැනීමට හෝ පිටවහල් වීමට බලකරමින් හෝ මරා දැමීම තුලිනි.  (ඇෆ්ගනිස්තානය ,ඉන්දුනීසියාව ,මැලේසියාව ,සිරියාව ,මාල දිවයින ආදී රටවලටත් වුයේ මේ දෙයමයි )
 
කොල්ල කෑ වස්තූන් වලින් පොහොසත් මුහම්මද්ඔහුගේ අනුගාමිකයින්ට  එවා නොමසුරුව දුන්නේය. අනාස් වාර්ථා කළ පරිදි: මිනිසුන් තමන්ගේ රට ඉදි වලින් කොටසක් තෑගි වශ‍යෙන් මුහම්මද්ට දීමට පුරුදුව සිටියහ. බානු කුරාසියාබානු නදිර් ජනපද යටත් කිරී‍මෙන් පසුමුහම්මද් ඒ අයට ප්‍රති උපකාර කිරීමට පටන් ගත්තේය.
 







කුරාන‍යේ ඇති වැකියකින්මුහම්මද් ගේ බානු කුරිසියා ඝාතනය හා ගැහැනුන් හා ළමයින් වහලුන් ‍ලෙස ගැනීම අල්ලා දෙවියන් සඳහන් කරමින් එය අනුමත කරයි.
කුරානය: 33.26. ඔහු (අල්ලා ‍දෙවියන්) එම අයට (කුරයිෂිවරුන්ට) උදව් කළ පුස්තකය විස්වාස කරන (එනම් යු‍දෙව්වන්) අයලුවන් ඔවුන්ගේ බලකොටු‍වෙන් පිටවීමට සැලැස්සුවේය. ඔබ සමහරුන් මරා තවත් සමහරුන් සිරභාරයට ගත්තෙහිය.

බුද්ධ ශාසන අමාත්‍යංශයක්‌ අවශ්‍යද?

බුද්ධ ශාසන අමාත්‍යංශයක්‌ අවශ්‍යද?

බෞද්ධ කටයුතු විධිමත්ව පවත්වාගෙන යැම සඳහා බුද්ධ ශාසන අමාත්‍යශංය යළිත් පිහිටුවන ලෙස අතිගරු මහ නාහිමිපාණන් වහන්සේලා විසින් පසුගිය සමයේ රජයට යෝජනාවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි. වර්තමාන ජනාධිපතිතුමා විසින් කලින් පැවැති බුද්ධ ශාසන අමත්‍යංශය වෙනුවට ආගමික හා සදාචාර වර්ධන අමාත්‍යංශය පිහිටුවන ලද අවස්‌ථාවේ එය අනුමත කළ උන්වහන්සේලා දැන් මෙවැනි ඉල්ලීමක්‌ කරන්නේ ඇයිද? යන්න විමසිය යුත්තකි. තුන් නිකායට අයත් භික්‌ෂුන් හා බෞද්ධ ජනතාව වෙනුවෙන් අතිගරු මහ නාහිමිවරුන් ඒකාබද්ධව සිදුකරන මෙම ඉල්ලීම ගැන ආණ්‌ඩුවට නිහඬව සිටිය නොහැක. අතිගරු මහ නාහිමිවරුන් මේ ඉල්ලීම සිදුකළේ මතුවී ඇති ගැටලු සහගත තත්ත්වයන් ගැන සැලකිලිමත් වීමෙනි. ඒ ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක්‌ නොලැබ උන්වහන්සේලා හුදෙකලා වන්නට ඉඩ හැරීම සුදුසු නැත. එය බෞද්ධයන් විසින් සිදුකරන වරදකි.

අපේ රට ඉංග්‍රීසින් විසින් යටත් කරගත් මොහොතේ දී සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කරන බවට ඔවුන්ගෙන් පොරොන්දුවක්‌ ගන්නට එකල සිටි බෞද්ධ නායකයෝ කටයුතු කළහ. උඩරට ගිවිසුමේ පස්‌වන වගන්තියෙන් ඒ බව පැහැදිලි වෙයි. පසු කලෙක ඉංග්‍රීසි පාලකයන් එම පොරොන්දුව කඩ කළ නිසා අර්බුද මතුවිණි. 1972 සහ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවලින් බුද්ධාගම ආරක්‌ෂා කිරීම සඳහා රජය නීතිමය වශයෙන් බැඳුණි. එය සිදුවුණේ අතීතයේ පටන් පැවැති බෞද්ධ අයිතිය හා උඩරට ගිවිසුමේ බලපෑම හේතුවෙනි. එහෙත් බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම පිළිබඳ වගන්තිය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට බෞද්ධ විරෝධී බලවේග අවස්‌ථා කීපයකදීම උත්සාහ දරා ඇත. උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක රජය විසින් ඉදිරිපත් කෙරුණ දේශපාලන යෝජනාවලිය මගින් බුදුදහමට තිබෙන ප්‍රමුඛත්වය සිඳ දැමීමේ ප්‍රයත්නයක්‌ දැරුවේය. 2000 වසරේ යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ මුල් පිටපතෙන්ද බුදුදහමට ප්‍රමුඛස්‌ථානය හිමිවන්නේ යන වගන්තිය ගිලිහී තිබිණි.

ධර්මිෂ්ට රාජ්‍යයක්‌ බිහිකිරීම සඳහා 1977 දී රාජ්‍ය බලය ලබාගත් ඡේ.ආර්. ජයවර්ධන මහතා එම කාර්යයට පහසුවක්‌ ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටුවීය. ඒ අවස්‌ථාවේදී බෞද්ධයන් තුළ ඇතිවුණේ විශාල ප්‍රබෝධයකි. පසුකාලීනව වරින් වර අපට දකින්නට ලැබුණේ දේශපාලන ජයග්‍රහණයක්‌ සඳහා හාස්‌කම් සහිත බෞද්ධ පූජනීය ස්‌ථානවලට භාරහාර ඔප්පු කිරීම සඳහා සිදුකෙරෙන පරිත්‍යාගයන්ය. එසේම පෞද්ගලික සංග්‍රහන්ය. බුද්ධ ශාසනය රැකීමේ වගකීම දරමින් එහි විනාශයට පාර කැපූ ඇමැතිවරු ද සිටියහ. බුද්ධ ශාසන කටයුතු භාර රාජ්‍ය ඇමැතිවරයකුගේ ශාසනික මෙහෙවරක්‌ ගැන 1993-07-18 දින සන්ඩේ ඔබ්සවර් පත්‍රය වාර්තා කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ බුද්ධ ශාසන ඇමැතිවරයා 2300 මිහිඳු ජයන්තිය නිමිත්තෙන් පැවැති උත්සවයකදී අනුරාධපුරයේ ඉස්‌ලාම් පල්ලි පණහකට මුදල් බෙදාදීමේ ප්‍රවෘත්තියකි.

පොදුජන එක්‌සත් පෙරමුණ රජයේ බුද්ධ ශාසන කටයුතු භාරව සිටි ඇමැතිවරයෙක්‌ හලාල් ක්‍රමයට ගවයන් මැරීමට අවසර දෙන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ගෙනාවේය. එය නතර වුණේ බෞද්ධයන්ගේ විරෝධය හේතුවෙනි. 2002 වසරේ බදුල්ලේ අන්‍යාගමික සභාවක්‌ සංස්‌ථාගත කිරීම සඳහා පනතක්‌ මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ බුද්ධ ශාසන අමාත්‍යංශය මගිනි. එක්‌ ඇමැතිවරයෙක්‌ පොලිස්‌ බලතල යොදවමින් බිබිලේ නගරාසන්නයේ බෞද්ධ පරිසරයක අන්‍යාගමික මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීමට අනුබල දුන්නේ එම පනතින් ප්‍රයෝජන ගනිමිනි. ඒ හේතුවෙන් ප්‍රදේශයේ මහජන කැළඹීමක්‌ සිදුවු අතර, පල්ලිය සඳහා ඉදිකෙරුණ ගොඩනැඟිල්ලකට ද පිරිසක්‌ විසින් ගිනි තබන ලදී. ඒ හේතුවෙන් භික්‌ෂුන් දෙනකමට එරෙහිව නඩු පැවරිණි. මේ නිසා බුද්ධශාසන අමාත්‍යංශයකින් ප්‍රයෝජනයක්‌ නැතැයි කලකිරීමක්‌ ද භික්‌ෂුන් තුළ පැවැතුණි. බුද්ධ ශාසන විෂය භාර ඇතැම් ඇමැතිවරුන්ට දේශපාලන අරමුණු මිස බුද්ධ ශාසනය සුරැකීමට අවංක වුවමනාවක්‌ නොතිබිණි. බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කළ අවස්‌ථාවක එක්‌තරා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිවරයකුගෙන් අපට ලැබුණේ අපූරු පිළිතුරකි. ගම්වල මිනිසුන් ආගම් මාරු කරන්නේ දිළිඳුකම නිසයි. ඔවුන් ඇතිකරන බටු හරක්‌ මසට විකුණා හොඳ කිරි හරක්‌ ලබාදුන්නොත් ගැමියන්ගේ දුප්පත්කම තුරන් වන බව ඔහු පැවැසීය. ඒ සඳහා ගැමියන් දිරිමත් කෙරෙන ව්‍යාපෘති බෞද්ධ සංවිධානවලින් දියත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් අපට කීය.

මෙරට නැවතී සිටීමට අවශ්‍ය වීසා සඳහා නිර්දේශය ලබාගන්නට බුද්ධ ශාසන අමාත්‍යංශයට යන විදේශීය භික්‌ෂුන්ගෙන් තෑගි බෝග ඉල්ලන නිලධාරීන් කීපදෙනෙක්‌ද වසර කීපයකට පෙර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සිටියහ. මෙරට ආගමික මෙහෙවරක යෙදුන අගනා බෞද්ධ පොත් පත් රාශියක්‌ ලියා ඇති පූජ්‍ය සාවත්ථි ධම්මික, පූජ්‍ය පජාලෝ වැනි හිමිවරුද නිලධාරීන්ගේ සම්බාධකවලට මුහුණදුන්හ. ඒ ගැන අමාත්‍යංශ ලේකම්වරයකුගෙන් අප විමසූ මොහොතේ ඔහු පැවැසුවේ ඒ අය සිවුරු පෙරවූ විදේශීය මැරවරයන් වන්නට පුළුවන. ඒ නිසා වීසා සඳහා නිර්දේශ කළ නොහැක යනුවෙනි. එසේ නම් ජාත්‍යන්තර පොලිසියට නොදන්වන්නේ ඇයිදැයි අපි ප්‍රශ්න කළෙමු. අවසානයේ වීසා දීර්ඝ කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිනියගේ පිහිට පතන්නට උන්වහන්සේලාට සිදුවිණි. අයවැය නියමයකට අනුව මෙරට ඉගෙනුම ලබන බංගලිදේශ භික්‌ෂුන්ගෙන් වීසා සඳහා රුපියල් විසිදහසක පමණ මුදලක්‌ අය කිරීම වැලකුනේ අතිගරු අස්‌ගිරි මහ නාහිමියන්ගේ මැදිහත්වීමෙනි.

බුද්ධ ශාසනය හා බෞද්ධයන් මුහුණ පා ඇති අර්බුද විමසා බැලීම සඳහා කොමිෂන් සභාවක්‌ පත්කරන ලෙස බෞද්ධයෝ ඉල්ලා සිටියහ. ඒ අනුව පත්කෙරුණ බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 2002 සැප්තැම්බර් 17 දින චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිණියට භාරදුණි. ආගම්වලට හැරවීම වැළැක්‌වීම සඳහා පනත් කෙටුම්පතක අවශ්‍යතාව එයින් නිර්දේශිතය.

පසුගිය කාලයේ නිපද වූ ඇතැම් චිත්‍රපටවලින් භික්‌ෂුන් නින්දාවට ලක්‌ කෙරුණි. බුදුදහමට අපහාස වන පින්තූර, පිළිම ආදිය අලෙවියට එරෙහිව අධිකරණයට ගියේ භික්‌ෂුන්ය. බුදුබවට රහත්බවට පත් වූ බව කියන ඇතැම්හු බුදුදහම විකෘති කරමින් දේශනා පවත්වති. බෞද්ධ සංස්‌කෘතිය හා ඉතිහාසය විකෘති කරන සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ බිsහිවී ඇත. ඔවුන් ලියන, කියන දේ මනෝ විකාර ලෙස සලකා බැහැර කළ නොහැක. බෞද්ධයන් ක්‍රිස්‌තියානිකරණයට හැරවීමට වඩා එය භයානකය. කුමන හෝ වරදකට අසුවූ පැවිද්දකු ගැන සඳහන් පුවත්පත් වාර්තාවල චීවරධාරියා යනුවෙන් එම භික්‌ෂුවගේ නම පළකෙරේ. අධිකරණයෙන් නිදොස්‌ වුවත් එම භික්‌ෂුවට නැවත පන්සලට යැමට නොහැක. නමුත් මහා පරිමාණයේ අපරාධකරුවන්, මත්කුඩුකාරයන්, දේශපාලකයන් වරදක්‌ කළ විට මාධ්‍යවලින් නම් හෙළිකරන්නේ නැත. වත්මන් රජය මෙවැනි බෞද්ධ විරෝධී කටයුතුවලට එරෙහිවත්, ශාසනයේ දියුණුව සඳහාත් විධිමත් ක්‍රියාමාර්ග රාශියක්‌ දියත් කර ඇත. 2011 වසරට එළඹෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දැනට සැලසුම් රැසක්‌ දියත් කර තිබේ. ඒ ගැන රජයට පැසසිය යුතුය. එසේ නම් අතිගරු මහ නාහිමිවරුන් බුද්ධ ශාසන අමාත්‍යාංශයක්‌ පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලන්නේ ඇයි?

ඇතැම් විට බුද්ධශාසන අමාත්‍යාංශය මගින් යොමු කරන මූල්‍ය ප්‍රතිපාදන නිසි තැනකට යොමු වන්නේ නැත. එක්‌ භික්‌ෂුන් වහන්සේ නමක්‌ තම ආරාමය සඳහා අමාත්‍යංශ වැය ශීර්ෂයෙන් වෙන්කර ගෙන තිබෙන ප්‍රතිපාදන මුදල කෝටි දෙකකට අධිකය. මිලියන දෙසිය තිහකි. නමුත් රජයේ ඉහළ මට්‌ටමේ සාකච්ඡාවකදී අපට තහවුරු වුණේ එයටත් වැඩි බවයි. මෙවැනි මුදලක්‌ වැය කර තිබෙන්නේ දහම් පාසලට ඩෙස්‌ බංකු, වහළට සෙවිලි තහඩු, හරිහැටි වැසිකිළි නොමැති පන්සල් විශාල ප්‍රමාණයක්‌ අපේ රටේ තිබියදීය. බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කෙරුණෙ මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුවය. ඒ පිළිබඳ ප්‍රබල විරෝධයක්‌ මතුවුණේ නැත. බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසිය ගැන අතිගරු මහ නාහිමිවරුන් ඉවසා දරා සිටියේ එවක පැවැති තත්ත්වය තේරුම් ගත් බැවිනි. එය රටේ යහපත වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා සුරැකීමේ අදහසින් සිදුවූවකි. එසේ නම් දැන් නැවතත් උන්වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?

ආගමික අමාත්‍යංශය දැන් පිහිටුවා තිබෙන්නේ මහ නාහිමිවරුන්ට රජයෙන් වෙන්වුණ නිල ආරාම භූමිය තුළය. එය දැන් ජරාවාස වූ ගබඩාවක්‌ බවට පත්ව ඇත. අලුතින් ඉදිවුණ අමාත්‍යංශ ගොඩනැඟිල්ල සර්වාගමික ආයතනයකි. පූජකවරු ද එහි වෙති. එහි ධර්ම දේශනා පැවැත්වීම පසුගිය කාලයේ නතර කෙරුණේ අන්‍යාගමිකයන් සමග සහජීවනය රැක ගැනීමේ අරමුණ ඇතිවය. බුද්ධ ශාසන අමාත්‍යංශය මුලින් තිබුණේ ධර්මපාල මාවතේ 135 දරන ස්‌ථානයේය. එය බෞද්ධ කටයුතු සඳහා විජයවර්ධන පවුලෙන් පරිත්‍යාග කරන ලද භූමියකි. එහි අලුතින් ඉදිකෙරෙන ගොඩනැඟිල්ලේ කටයුතු නිමාවෙමින් පවතියි. එහි ක්‍රියාත්මක කළ යුත්තේ බුද්ධ ශාසනයට සම්බන්ධ කටයුතු පමණි. සර්වාගමික අමාත්‍යංශයක්‌ එහි ස්‌ථාපිත කිරීමට නීත්‍යානුකූල අයිතියක්‌ නොමැත. සර්වාගමික අමාත්‍යාංශයක්‌ පැවැතීම හේතුවෙන් බෞද්ධයන් මුහුණ පාන ගැටලු රාශියක්‌ ඇත. නිතරම අන්‍යාගමිකයන් ගැන සිතා කටයුතු කිරීමට එහි නිලධාරීන්ට සිදුවෙයි. ක්‍රිස්‌තියානිකරණය ගැන විවෘතව කතා කළ නොහැක. පසුගිය කාලයේ තලාතුඔය ප්‍රදේශයේ බුදුපිළිමයක්‌ විනාශ කිරීම ගැන පාස්‌ටර් කෙනකු සැකයට ලක්‌විණි. ඒ ගැන පැමිණිලි කිරීමට ආගමික අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම්වරයා සිටියේ නැත. වැඩ බැලුවේ අන්‍යාගමික කෙනෙකි. පාස්‌ටර් අත්අඩංගුවට නොගන්නැයි ඔහු හෝ ඇය අදාළ කොට්‌ඨාස පොලිසියට දැනුම් දුන් බව අපි දනිමු.

ශබ්ද දූෂණ රෙගුලාසි හේතුවෙන් භික්‌ෂුවක්‌ බන්ධනාගාරගත වනවිට ඒ වෙනුවෙන් ආගමික අමාත්‍යංශය මැදිහත් වුණේ නැත. දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු රජයේ දේශපාලකයකු විසින් භික්‌ෂුවක්‌ අරක්‌කුවලින් නාවනු ලැබීය. ඌව පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් මීගහකිවුල ප්‍රදේශයේ සුරාසලක්‌ සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය පුරාම ආගමික හා සදාචාරවර්ධන අමාත්‍යංශයට හා ගරු ජනාධිපති ලේකම් කාර්යාලයට පෙත්සම් ඉදිරිපත් කර ඇත. එයින් පලක්‌ නොවන නිසා ප්‍රසිද්ධ උද්ඝෝෂණ පැවැත්විණි. එයට පසු දිනක සුරාසල ගිනිගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් භික්‌ෂූන් කිහිපනමක්‌ අත්අඩංගුවට ගෙන ඇපපිට නිදහස්‌ කර සිටිති. ආගමික අමාත්‍යංශයෙන් වැඩක්‌ නොමැති නිසා උන්වහන්සේලා පිහිට පතා ගියේ වැදි නායක වන්නියලැත්තෝ සමීපයටය. ඔහු මට දුරකථනයෙන් කතාකොට භික්‌ෂුන් බේරාගැනීමට ගතයුතු පියවර විමසුවේය. ඔබ අමාත්‍යංශයට කතා කළොත් වැදි නායකයා නිසා කිසියම් සැලකිල්ලක්‌ ලැබෙනු ඇතැයි මම කීවෙමි. මතට තිත ව්‍යාපෘතිය ද එම අමාත්‍යංශයට සම්බන්ධ වූවකි. භික්‌ෂුන් වෙනුවෙන් කතාකරන්නට බෞද්ධ අමාත්‍යවරයකු නොමැතිකම ගැන දිගු වේලාවක්‌ කතා කළ වන්නියෑලැත්තෝ කතාව නිමා කළේ මහහූරා ඇත්තන්ගේ මතට තිත කොදොයි – මහහුරාගේ මතට තිතෙන් වැඩක්‌ නැතැයි පවසමිනි. ශාසනික අර්බුදවලදී පෙනී සිටින ඒ පිළිබඳ අවබෝධයක්‌ ඇති නිතර හමුවිය හැකි ප්‍රබල ක්‍රියාකාරී බෞද්ධ ඇමැතිවරයකු නොමැතිකම භික්‌ෂුන් මුහුණපා සිටින ගැටලුවකි.

ආගමික අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වූ කමිටු ගණනාවක සාමාජිකත්වය දරමින් නොයෙකුත් වැඩ සටහන්වලට නිරන්තරයෙන් සම්බන්ධ වන කෙනකු වශයෙන් මම බෞද්ධයන්ට වෙනම අමාත්‍යාංශයක්‌ නොමැතිකමින් සිදුවන අපහසුතාවන් ගැන හොඳින් දනිමි. ඒ සියල්ල මෙහි සඳහන් කළ නොහැක. එවැනි අමාත්‍යංශයක්‌ නැවත ඇති කළත් බුද්ධ ශාසනයට එල්ල වන තර්ජන වළක්‌වන්නට එමගින් කටයුතු කරේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැක. ඒ සියල්ල විසඳෙන්නේ නැත යන්න එයට දිය හැකි කෙටි පිළිතුරයි. රටේ පවතින දේශපාලනික වාතාවරණය එයට බාධාවකි. නමුත් ආගමික අමාත්‍යංශය තුළ බෞද්ධ කටයුතු හිරවීමෙන් මතුවන බාධකයන්ගෙන් මිදෙන්නට කළ යුත්තේ වෙනම අමාත්‍යංශයක්‌ පිහිටුවීමයි. අතිගරු මහ නාහිමිවරුන් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම අප අනුමත කරන්නේ එබැවිනි.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, අස්‌ගිරි මහා විහාරවාසී, අධ්‍යක්‍ෂ ජයග්‍රහණය ශ්‍රී ලංකා

http://www.divaina.com/2010/06/28/pansala01.html

උතුම් බුද්ධභාෂිත අභිධර්මය හෙලා දකිමින් හා අතිපූජනීය රේරුකානේ නාහිමියන්ගේ අදහස් විකෘති කරමින් මහමෙව්නාවාසී ඇල්ලේ කුසලඥාන හිමියන් සිදුකරන අදහස් දැක්වීම…!

Image…නේද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන්මයි මේ සංයෝජන දහයෙන් නිදහස් වෙන්න පුලුවන් වෙන්නෙ. ඒ සදහා වැඩපිලිවෙල මේ බුදුරජාණන් වහන්සේගෙ බුද්ධ දේශනාවන් තුල තියෙනවා …එතකොට මේ දුකින් නිදහස් වෙන්න අවශ්‍ය වෙන වැඩපිලිවෙල මේ සූත්‍ර දේශනාවල තියෙනවද නැද්ද? ඉතාම පැහැදිලිවම තියෙනව.. ඇයි පංචඋපාදනස්කන්ධය ආයතන මොනවද කියල මේ සූත්‍ර දේශනාවල පැහැදිවම විස්තර වෙනවා. ඊලගට මේ තණ්හාව හැදෙන වැඩපිලිවෙල පටිච්චසමුප්පාදයත් ඉතාම පැහැදිලිවම විස්තර කරල තියෙනව. පටිච්චසමුප්පාද නිරෝධයත් පැහැදිලිවම විස්තර කරල තියෙනව. ආර්යෂ්ටාංගික මාර්ගයත් විස්තර ඇතුව දේශනා කරල තියෙනවා. එහෙනං කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය වැඩපිලිවෙල සූත්‍ර දේශනා තුල නැද්ද? තියෙනව..!

දැන් එතකොට විශේෂයෙන් මහමෙව්නා භාවනා අසපුව තුල මේ සූත්‍ර පරිවර්තනය කරල මේ උතුම් බුද්ධ දේශනා තුල මේ තියෙන නිවන් මග පැහැදිලි කරල.. දැන් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ, විස්මිත අවබෝධය වැනි පොත්පත් තුල ඉතාම පැහැදිලිව මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න අවශ්‍ය වැඩපිලිවෙල මතුකරල පෙන්වා දීල තියෙනවා. නමුත් ඔබට දැන් පහුගිය කාලෙ නිරන්තරයෙන් දකින්නට ලැබෙන්න ඇති. මේ මහමෙව්නාවෙන් සිදුකෙරන ධර්ම ප්‍රචාරය පිලිබද හරියාකාරව තෝරාබේරා ගන්න බැරිවුන බොහෝ දෙනෙක් මහමෙව්නාවෙන් කෙරෙන ධර්මප්‍රචාරය පිලිබද විවිධාකාර වැරදි මතවාද පතුරවනවා. මේ සූත්‍ර පරිවර්තනය කරපු නිසා බනිනවා. මේව සරලව පරිවර්තනය කරහම මේවෑ වටිනාකම නැතිවෙනවා. මේ බුද්ධ ශාසනය විනාශ වෙනව කියල ඒ අය මත පතුරවනව.. ඇයි? මේ සූත්‍ර දේශනාවල් සරලව පරිවර්තනය කරල ජනතාව ධර්මය ඉගෙනගන්න එකට ඒ අය අකමැතියි බයයි. ජනතාව නොදන්නා තැන ඉන්නව නං ඒ අය කැමතියි. නිවැරදිව ධර්මය ඉගෙන ගනිද්දි සමහර අය අකමැති වෙනවා. මොකද මෙතෙක් කාලයක් සමාජය තුල වැරදි මත පතුරවගෙන ප්‍රතිරූප ගොඩනගාගෙන හිටපු අය බයවෙනවා ජනතාව නිවැරදිව ධර්මය ඉගෙනගනිද්දි…! Continue reading