බයිබලයේ සදහන් මැවුම්කරණය 100% බොරු…

1001875largeකිංස්ලි වර්ණකුලසුරිය නම් මා කතෝලික පියතුමෙක් වන අතර දෙවියන්වහන්සේගේ

 ඓතිහාසික පචයෙන්මිනිසුන් ගලවාගැනීම උදෙසා සත්‍ය ලොවට හෙලිකිරීමට කටයුතු කරමි.

BIBLE FAIL †

බයිබලයේ සදහන් උත්පත්ති 2 කොටස කියවන ඕනම පුද්ගලයෙකුට කතෝලික දහම යනු කිසිදු වැදගැම්මකට නැති විද්‍යානුකූල නොවු මිත්‍යාදහමක් බව තේරෙනු ඇත.මා මුලින්ම ඒ ඓතිහාසික පචය ආදම් සහ ඒවා ගැන සදහන් වන උත්පත්ති 2 කොටස පහත සදහන් කරන්නෙමි.
___________________________________________________

උත්පත්ති 2
1 මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය.
2 දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක.
3 දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.
4 ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් (ස්වර්ගත්) සෑදු දවසෙහි, ඒවා මවන ලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප‍්‍රවෘත්තිය මේය.
5 ඒතාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගා කරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය.
6 එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය.
7 ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දුවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන *(සත්වයෙක්) ප‍්‍රාණයක් විය.
8 ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදු මනුෂ්‍යයා එහි සිටෙවුසේක.
9 දැකීමට ප‍්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක.
10 උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.
11 පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය;
12 ඒ දේශයේ රත්රන් හොඳය. බෙදෝලාද, වෛදූර්යයද එහි ඇත්තේය.
13 දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කූෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය.
14 තුන්වෙනි ගංගාවේ නම +(ටීග්‍රිස්) හිද්දෙකෙල්ය; අෂුර් දේශය *(නැගෙනහිරින්) ඉස්සරහින් ගලායන්නේ ඒකය.
15 සතරවෙනි ගංගාව ප‍්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවුසේක. 16 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;
17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.
18 ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත; ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමියි කීසේක.
19 ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවුසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.
20 මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් *(ආදම්ට) මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය.
21 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවුසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවුසේක.
22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත‍්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවුසේක.
23 එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූ යයි කියනුලබන්නී යයි කීය.
24 එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
25 තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.

____________________________________________________

මේ වෙනවිටත් කෝටි සංක්‍යාත හිස්ගෙඩි තුල ඓතිහාසික පචය ක්‍රියාත්මකවෙමින් පවතී.කතෝලික ක්‍රිස්තියානී දේවගැතිවරුන්ගේ පැවැත්ම උදේසා මේ පචය තව ශතවර්ශ ගනනාවක් මිනිසුන් අතර ජීවමාන කරවීමට අප පියතුමන්ට උපදෙස් ලැබී ඇත.

කිසිදු ආකාරයකින් විය නොහැකි මතයක් ජනතාව අතරට යවා ඒතුලින් අප පුජකවරුන්ගේ සුඛවිහරණ විදීමට යොදාගැනීම මා තරයේ ප්‍රතික්ශේප කරමි.උගත් ජනතාවද කතෝලික ක්‍රිස්තියානී දහම ප්‍රතීක්ශේප කරමින් සිටී.තවමත් දේව මැවුම්කරනයහි ඇලී ගැලී සිටින සුලුතරයක් වු කතෝලිකයින් අන්‍යාගම්වලට අපහාස කරමින් සිටී.

BIBLE FAIL †

බයිබලය වනාහි හුදු මායාවකි.කොටින්ම කියතොත් පට්ට බේගලයකි.නුගතා තවමත් එහි සදහන් දැ හිස්මුදුනින් පිලි ගනී.තර්ක කරති.කතොලික දහමේ හෙලුව දැතින් වසා සිටින ඔව්හු සාදාරන විවාදවලට නොයති….
උගත්හු මේ පුහු දහම ඉවතලා සත්‍ය තේරුම් ගනිති.

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !

මා,
කිංස්ලි වර්ණකුලසුරිය පියතුමා.
එක්සත් ජනපදයේ සිට.

 

4 thoughts on “බයිබලයේ සදහන් මැවුම්කරණය 100% බොරු…

  1. “යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.” – (යෙසායා 40:2 [CBS-ROV-1995])

  2. දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ මැවිල්ල බොරු කියන තමාට ශුද්ධ ආත්මයක් නැහැතියෙන්නේ අශුද්ධ ආත්මයක් .

  3. දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ මැවිල්ල බොරු කියන තමාට ශුද්ධ ආත්මයක් නැහැතියෙන්නේ අශුද්ධ ආත්මයක් .

  4. මම බෞද්ධ. ඒ නිසා මේ මතය මට ගැටලුවක් නැහැ. නමුත් මේ පියතුමා මේ මතය දරන ගමන් ගමන් කතෝලික පියතුමෙක් ලෙස හදුන්වා ගැනීම වැරදියි.

ඔබගේ අදහස්